Thursday, May 20, 2010

මතකයක සිරවී . . .



මොනවා ලි
යන්නද මම ?

නුඹ නුවන තුල දිටිව . . .

නුඹ වචන තුල වින්ද . . .

උණුසුම මිසක අන් යමක් නොම එයි මතකයට

සිතුවිලි මකන්නට වෙර දරන මමද වැරදි ?

යලි
යලිත් ලියන්නට වෙර දරන නුඹද ?

නොම වීයැකි විය නොහැකි කතාවක් ගොතන්නට වෙර දරන අප සිත්ද?

හදවතේ සිරව ඇති දුක් සුසුම් කැටි කරන් කල හැකිද අන් යමක් හිඳිනු මිස මග බලා

ඉරි තැලුණු බොළඳ සිත බොඳ කඳුළු තෙමන තෙක්

කාලයෙන් මේ අඳුරු හිස් ගතිය මකන තෙක් . . . . . . .